(ජුඩ් සමන්ත)
මුන්දලම පොලිස් වසමේ මංගලඑළිය ප්‍රදේශයේ ගසක් යට තිබී අත් බෝම්බයක් අද (01) සොයා ගත් බව පොලීසිය කියයි.
බෝම්බය තිබූ ස්ථානයට යාබදව කිසියම් අයෙකු විසින් ගිනි තැබීමක්ද සිදු කර ඇති අතර එම අවස්ථාවේදී බෝම්බයේ ක්‍රියාකාරී කොටසට හානි සිදුවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පැමිණ ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.
කව්රුන් විසින් කුමන හේතුවක් මත මෙම බෝම්බය ගෙනවිත් දැම්මාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මංගලඑළිය ප්‍රදේශයේ ගසක් යට තිබී අත් බෝම්බයක් හමුවේ