IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මගියෙක් පහර දුන්නැයි බස් ධාවනයෙන් ඉවත් කරගනී

අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ
 
කොන්දොස්තරවරයකුට පහරදුන් බව කියන මගියෙක් අත්අඩංගුවට නොගත්තේ යැයි කියමින් බළන්ගොඩ සිට රත්නපුර දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ අද (14) දහවල් 12.00න් පසු ධාවනයෙන් ඉවත්ව ඇති බව මගීහූ කියති.

පහරකෑමට ලක්වූ බව කියන කොන්දොස්තරවරයා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලට මාරුකර යැවු බව බළන්ගොඩ මුලික රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

පහරදීම සිදුව ඇත්තේ අද (14) පෙරවරු 11.00ට පමණ බළන්ගොඩ පොදු බස් නැවතුම්පොළේ සිදුකර තිබේ.

සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ප‍්‍රියන්ත බටවල මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ බස් හිමියන් බස් ධාවනයට කැමතිවුවත් රියදුරන් සහ කොන්දොස්තරවරු අකමැති නිසා  ධාවන කටයුතු ඇණහිට ඇති බවයි.



අදහස් (1)

මගියෙක් පහර දුන්නැයි බස් ධාවනයෙන් ඉවත් කරගනී

චමින්ද Friday, 15 March 2019 01:20 AM

මෙම බසය පෞද්ගලික බසයක්. ඒවායේ කොන්දොස්තරලා වැඩ කරන්නේ කිසිම විනයක් හා චාරයක් නැතිව. විධිමත් පරීක්ෂණයක් කරන්න. මගියෙක් හේතුවක් නැතිව කොන්දොස්තරට පහර දෙන්නේ නැහැ අඩුම තරමේ මේ බසයේ ප්‍රවේශපත්‍ර නිකුත්කර තිබුනාදවත් බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site