IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මීගමුව මහ නගර සබේ අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි

ප්‍රසාද් මුතුකුඩ 
 
මීගමුව මහා නගර සභාවේ නගරාධිපති දයාන් ලාන්සා මහතා විසින් 2019 වර්ෂයට ඉදිරිපත් කළ  අයවැය ලේඛනය අද (14) ඡන්ද 40 සභා සම්මත විය . අයවැයට  පක්ෂව ජොදුජන පෙරමුණේ ඡන්ද 25 සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද 15 ලැබිණි.

 ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 3 ක් ද ඊට විපක්ෂව ඡන්දය භාවිතා කළේය.
 
නගරාධිපති දයාන් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව මහා නගර සභා  ශාලාවේ දී පැවැත්විණි.

නියෝජ්‍ය  නගරාධිපති   මොහොමඩ්  අන්සාර් ෆරිස් මහාතා මෙයට සහභාගී වු අතර මීගමුව  එජාප සහ ශ්‍රිලනිප පක්ෂ නායකවරුන් වන රොයිස් විජිත ප්‍රනාන්දු  සහ ලලිත් ටෙන්සිල්  යන මහත්වරුන්  ඇතුළු නාගරික  මන්ත්‍රිවරුන් පස්දෙනෙකු  මෙම අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා සහභාගී නොවූහ.



අදහස් (0)

මීගමුව මහ නගර සබේ අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site