IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


භික්ෂු නේවාසිකාගාරයට ගයන්ත අතින් මුල්ගල

බලපිටිය මහ කප්පින්න වලව්ව ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විදයාල‍යෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්‍සේලා සදහා භික්ෂූ ‍නේවාසිකාගාරයක් ‍වෙනු‍වෙන් මුල්ගල් තැබීම පසුගියදා 14 දා සිදුවීය.

ඒ සදහා මහා සංඝරත්න‍යේ මූලිකත්වය ලැබී තිබුනු අතර මුල්ගල් තැබී‍මේ අවස්ථා‍වේ ප්‍රධාන ආරාධිතයා වූ‍යේ ඇමැති ගයන්ත කරුණාතිලක මහතාය. මහා සංඝරත්න‍යේ පිරිත් සජ්ජායනාව මධ්‍ය‍යේ එය සිදුවූහ. මෙම ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විදයාල‍ය මගින් වසර 03ක කාලයක් නේවාසිකව සිට පාඨමාලා හැදෑරීම මගින් භික්ෂූන් වහන්‍සේලා වෙත රාජකීය පණ්ඩිත උපාධිය, ත්‍රිපිටකය හදාරා ත්‍රිපිටකාචාර්ය ‍ගෞරව උපාධිය, ස්වාධීන ප‍ර්‍යේෂණ නිබන්ධන මගින් ප්‍රවචන විශාරද ‍ගෞරව උපාධිය, සියක් ධර්ම ‍දේශනා අභ්‍යාස පාඨමාලාව මගින් ධර්ම ‍දේශනා 100ක් ප්‍රා‍යෝගිකව පවත්වන ස්ථානයකි.

‍මෙම භික්ෂූ විශ්ව විදයාල‍යෙහි ම‍‍හෝපාද්‍ය අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ සම ලේඛකාධිකාරී රුහුණු විශ්ව විද්‍යාල‍යේ කථිකාචාර්ය දර්ශනපති බලපිටියේ සිරි සීවලී හිමි , ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභා‍වේ සභාපති ‍දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නිහිමියන් ඊට අනුශාසකත්වය ලබාදුන්හ.

1462015_10208811886520866_219550349_n 10008429_10208811886480865_1069191947_n 12714041_10208811886360862_856315381_n 12714524_10208811886280860_1109066933_n

 

 



අදහස් (0)

භික්ෂු නේවාසිකාගාරයට ගයන්ත අතින් මුල්ගල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site