(අජිත්ලාල් ශාන්තඋදය , වයි.ඒ.එස්. වීරවංශ සහ සම්පත් ප්‍රියනන්දන)
බළන්ගොඩ - රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ ඩීසල් ඉන්ධන රැගෙන ධාවනය වෙමින් තිබූ බවුසරයක් අද (17) මාදොළ ප‍්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරැළී ඇතැයි බළන්ගොඩ පොලීසිය පවසයි.
තෙල් බවුසරය පෙරැළීමෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් පිටතට ගලාගොස් ඇති අතර ප්‍රදේශයේ ජනතාව එම ඉන්ධන එක්රැස් කරන අයුරු දැකගත හැකි වූ අතර පොලීසිය එම පිරිස ඉවත් කිරීමට කටයුතු කළේය.



2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බළන්ගොඩ - රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ ඉන්ධන බවුසරයක් පෙරළෙයි