(ඩී.ජී.සුගතපාල)
හේනගම ඉදිගස්හේන ප්‍රදේශයේ නිවසක තිබී බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමඟ සැකකරුවෙකු අකුරැස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තිස් එක් හැවිරිදි කම්කරුවෙකි.
සැකකරු මෙම ගිනි අවි සඟවා ගෙන සිටියේ කුමන අරමුණකටදැයි යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 නොවැම්බර් මස 04
816
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට
rana Sunday, 05 April 2020 03:50 AM
තුවක්කු වහාම නිරෝධයනයට යොමු කරන්න !