(ඩී. ජී. සුගතපාල)
වැලිගම තානායම අසළදී යතුරුපැදියක ගමන් ගත් විදේශිකයකු පෞද්ගලික බස් රථයක හැපිමෙන් මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි යුක්රේන ජාතිකයෙකි.
මියගිය අය වැලිගම සිට ගාල්ල දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ හැපී ඇති අතර බරපතල තුවාල ලැබු ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් රියේ හැපී විදේශිකයෙක් මරුට