IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


බස් රථ 2ක් ගැටී රියදුරෙක් මරුට - 44කට තුවාල

(ක.ග. කරුණාරත්න)
 
පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශය ආසන්නයේදී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් රියදුරකු මිය ගොස් 44දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
 
ඊයේ(23) රාත්‍රියේ මෙම රිය අනතුර සිදුව ඇත.
 
තුවාලකරුවන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
 
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් පැවති ලංගම බස්රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
 
අනතුරින් මියගොස් ඇත්තේ ලංගම බස් රථයේ රියදුරු වන කල්මුණේ පදිංචි 52 හැවිරිදි එම්.එල්.එම්.සමීන් යන අයයි.
 
මින්නේරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බස් රථ 2ක් ගැටී රියදුරෙක් මරුට - 44කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 65 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 478 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site