(ඔගස්ටින් ප්‍රනාන්දු)
නාත්තණ්ඩිය කුලියාපිටිය මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේ දී අද (23) පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා මාරාවිල රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ ඇතුන්ගහකොටුව දිවුරුම් පොල කොළණියේ පදිංචි අර්විදා උම්මා නැමැති 62 හැවිරිදි කාන්තාවකි. තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එම ගම්මානයේම පදිංචි මොහොමඩ් සෆ්රාස් මොහොමඩ් හසීම් සහ ෆාතිමා සප්නා නැමැති අයයි.
අනතුරට පත් බසය කුලියාපිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇති අතර ත්‍රීවිල් රථය නාත්තන්ඩිය සිට ඇතුන්ගහකොටුව දෙසට ගමන් කරමින් සිටි ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බස් රථයක් ත්‍රීරෝද රථයක ගැටී අයෙක් මරුට