IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස් - ත්‍රිරෝද රථ අනතුරින් විදේශිකයකුට තුවාල

(දියතලාව - ඩී.කේ. රත්න)

බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රධාන මාර්ගයේ මකුල්ඇල්ල වනසිරිගම ප්‍රදේශයේදී විදේශිකයෙකු ධාවනය කළ ත්‍රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් අද (9) හවස මුහුණට මුහුණලා ගැටීමෙන් ප්‍රංශ ජාතිකයෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

ප්‍රංශ ජාතික 29 හැවිරිදි ජෝනා හක් නැමති පුද්ගලයෙකු මෙම අනතුරින් තුවාල ලබා දියතලාව මූලික  රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ ලංගම බස් රථයේ රියදුරු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරවෙල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

බස් - ත්‍රිරෝද රථ අනතුරින් විදේශිකයකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site