(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)
පස්සර මඩොල්සිම මාර්ගයේ මාලිගාතැන්නනේ දී බස් රථය අනතුරට ලක්ව මිය ගිය 7 දෙනෙකුගේ සිරුරු අද (8) සවස මිහිදන් කරන බව පොලීසිය පවසයි.
බස් අනතුරින් මිය ගිය මුස්ලිම් කාන්තාවකගේ සිරුර ඊයේ (7) මිහිදන් කර තිබේ.
අනතුරින් මිය ගිය අයගේ සිරුරු තම නිවෙස් වලදී අද සවස ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව මිහිදන් කෙරෙන අතර එම අවමංගල්‍ය කටයුතු සඳහා ප්‍රදේශවාසීන් හා රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් මේ වන විටත් එක්ව සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බස් අනතුරින් මිය අයගේ සිරුරු අද මිහිදන් කෙරේ