(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී පෞද්ගලික බස්රථයකට යට වීමේන් වයස අවුරුදු 73 ක කාන්තාවක් අද (21) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
හෙලවත්ත ,පස්සරමුල්ල ,ඉඔුල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයි.ජි. කුසුමාවති නැමැති කාන්තාවක් මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.
මුල්ගම ප්‍රදේශයේ සිට බලන්ගොඩ දක්වා ධාවන වූ බස්රථක් බස් නැවතුම්පලට ඇතුළු කිරීමේදී එම කාන්තාව මෙලෙස බස් රථයට යටවී ඇති බව පොලිසිය කීය.
අනතුරින් එම කාන්තාවගේ එක් පාදයකට බරපතල තුවාල සිදුවිම හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් බස්රථය සමඟ රියැදුරු බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස්රථයකට යට වීමේන් 73 හැවිරිදි කාන්තාවක් මරුට