IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බසයේ රියදුරුට නින්ද යාමෙන් පොලිසියේ 3 ක් රෝහලට යති

(චමිල් රුපසිංහ)

මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් මුල්ගම්පොල මාර්ගයේ නවතා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලංගම බස් රථයක් මුහුණට මුහුණට ගැටිමෙන් කැබ් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර පොලිසිය පවසයි.

සිද්ධිය අද (17) අලුයම 05.00 ට පමණ සිදුවි ඇති අතර යටිනුවර ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරු පවසා ඇත්තේ තමාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවි ඇති බවයි. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි. 



අදහස් (3)

බසයේ රියදුරුට නින්ද යාමෙන් පොලිසියේ 3 ක් රෝහලට යති

dammi Wednesday, 17 May 2017 03:41 PM

අනතුරක් වලක්වාගත නොහැකිවීමත් වරදක් බව දන්නෙ නැද්ද කදුලුගෑස් ගහන්න විතරද දන්නෙ

:       3       42

vipulaThursday, 18 May 2017 09:55 AM

පුවත හරි හැටි කියවා අදහස් ප්‍රකාශ කරන්න. මෙතන සිංහලෙන් ලියල තියෙනවා මෙම කැබ් රථය නවත්වලා තිබුන එකක්.

:       0       0

siva Thursday, 18 May 2017 05:48 AM

දම්මි, ඉගනගන්න යන අයට තියෙන්නේ ඉගෙනගන්න මිසක් පාරවල්වල කෑගහන්න නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site