IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ගම්පහ නිරීක්ෂණයක

(ගම්පහ තිලකරත්න දිසානායක)

බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (14) දහවල් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.

මෙම අවස්ථාවේදී රෝගීන් සහ කාර්ය මණ්ඩලය සඳහා ඇති රෝහල් ආපන ශාලාව සහ මුලුතැන්ගෙයද නිරීක්ෂණය කළ අතර සපුරාගත යුතු අවශ්‍යතා මොනවාද යන්න තමන් වෙත දැනුම් දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාට දන්වා සිටියාය.

පූර්ව දැනුම් දීමකින් තොරව ආණ්ඩුකාරවරිය පැමිණි අතර මෙම අවස්ථාවේදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සමග එක්ව ගම්පහ දුම්රිය ස්ථානයෙහි පවතින තත්ත්වයද නිරීක්ෂණය කළාය.



අදහස් (3)

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ගම්පහ නිරීක්ෂණයක

Chandra Saturday, 14 December 2019 12:51 PM

බොහොම හොඳයි. අලුත් පිට පමණක් නැතිව හැමදාම මේ වගේ සොයා බලනවානම් වඩාත් හොඳයි.

:       0       1

Ranatunga Sunday, 15 December 2019 12:37 AM

සදාකාලික ගඳගහන නගරයට ඔබතුමියගේ හදිසි පැමිණීමට අපි ඉතා සතුටු වෙමු. නමුත් රෝහල නම් ගොඩ ගන්න බැරිවෙන බව අපි හොදින් දනිමු. ඔබතුමියට ස්තුතියි.

:       0       0

mahinda Sunday, 15 December 2019 02:04 AM

ගම්පහ හොරුන්ගෙන් හා කප්පම්කාරයින්ගෙන් බේරා ගන්න ශක්තිය ලැබේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31990 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14445 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site