(පද්මා කුමාරී කංකානම්ගේ)
බල පත් රහිත නීතී විරෝධී පතුරම් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (29 ) කල්පිටිය පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේදී කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින්ගේ නිවාස වටලා සිදු කරන සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයා පසු ගිය පළාත් පාලන මැතිවරනයේදී කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ අපේක්ෂකයෙකු වශයෙන් තරග කළ පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බල පත් රහිත තුවක්කුවක් සමඟ අයෙක් අත්අඩංගුවට