(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර පමුණුගම ඉඩමකදී, බෙලි ගෙඩි කැඩීමට ගසකට නැගුණු පුද්ගලයකු අද(06) ගසින් වැටී මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පානදුර අලුබෝමුල්ල, කීනගම, ජනප්‍රිය මාවත පදිංචිව සිටි සරත් චන්ද්‍රසිරි නමැති 49 හැවිරිදි එක් දරු පියෙකි.
එම තැනැත්තා කුලී රැකියාවක නිරතවන්නකු බවද, වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමකට ගොස් එහි වූ බෙලි ගසට නැගීමේදී ගසෙන් වැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
එම ඉඩමේ තිබූ සිමෙන්ති කණුවක ගැටී හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.
පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බෙලි ගෙඩි කැඩීමට ගිය අයෙක් ගසෙන් වැටී මරුට