සම්පත් ප්‍රියනන්දන
වයස අවුරුදු 14 පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු නොවැම්බර් (1) වැනි දා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කරන ලෙස අද (26) බලන්ගොඩ මහෙස්ත්‍රාත් දුමින්ද පී. මුදුන්කොටුව මහතා නියෝග කළේය.
වයස අවුරුදු දාහතරක් වන මෙම පිරිමි දරුවා අපයෝජනය කිරීමට උත්සාහ ගෙන ඇත්තේ උපකාරක පන්ති පවත්වන ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකි.
එම දරුවා රැගෙන ගිය ත්‍රිරෝද රථය සහ එහි රියදුරු ද ග්‍රාම නිලධාරියාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ ග්‍රාම නිලධරයා රිමාන්ඩ්