IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බාලවයස්කාර දැරිය ගැබිණියක් කළ හමුදා භටයා රිමාන්ඩ්

(දයාරත්න ඇඹෝගම)
 
 
බාලවයස්කාර දැරියක් ගැබිණියක් බවට පත්කළ විවාහක හිටපු නාවික හමුදා භටයකු පහලවැටියාවේ දී අද (2) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චිචියාගම පහළවැටියාවේ පදිංචි විවාහක 35 හැවිරිදි හිටපු නාවික හමුදා භටයෙකි.
 
ඔහු නිසා ගැබිණියක් බවට පත්වු 14 හැවිරිදි දැරියත් පහලවැටියාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි. 
 
මෙම නාවික හමුදා භටයාගේ  හය හැවිරිදි දියණිය බලා ගන්නා ලද්දේ මෙම 14 හැවිරිදි දැරිය විසිනි.
 
පසුගිය කාලයක මෙම හිටපු නාවික හමුදා භටයා දැරියට මරණිය තර්ජනය කර ඇය දුෂණයට ලක්කර තිබු බව පොලිසිය කියයි.
 
දිගින් දිගටම ඇය රෝගාතුරවීම නිසා අනුරාධපුර නගරයේ පෞද්ගලික වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාගැනිමට ගිය අවස්ථාවකදී ඇය මාස තුනක ගැබිණියක් බවට අනාවරණය වී තිබේ.
 
සැකකාර නාවික හමුදා භටයා දෙසැම්බර් 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.



අදහස් (0)

බාලවයස්කාර දැරිය ගැබිණියක් කළ හමුදා භටයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site