සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල
දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා යයි කියන 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
පාසල් සිසුවියක් වූ මෙම බාල වයස්කාර දැරිය මෙම තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන තිබේ. පසුව නැවත තුන්වැනි දිනයටත් පැමිණෙන ලෙස තර්ජනය කර ඇති සැකකරු නොපැමිණිය හොත් ඇගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර ඇත.
මේ අතර එදින සිසුවිය පෙම්වතා හමුවීමට ගොස් නැත. පසුව සැකකරු විසින් ඇගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැර ඇති බව දැකීමෙන් පසුව ගාල්ල ළමා හා කාන්තා කාර්යංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට