(පාලිත ආරියවංශ)
12 හැවිරිදි දැරියකට අතවර කළැයි සැකපිට 43 හැවිරිදි ලොකු තාත්තා අත්අඩංගුවට ගත් බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
මෙම දැරියගේ පියා සහ මව වෙනත් ප්‍රදේශයක තේ වත්තක වැඩකරන අතර දැරිය පාසල් යාම සඳහා 70 හැවිරිදි මිත්තනියගේ නිවසේ නතරකර තිබේ.
සැකකාර ලොකු තාත්තා ද විවාහක බිරිඳගෙන් වෙන් වී පැමිණ මෙම නිවසේ ජීවත්වන බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරු මත මෙම දැරිය ගෙන්වා ප්‍රශ්න කිරීමේදී සැකකාර ලොකු තාත්තා පසුගිය දිනයන් හි අවස්ථා කීපයකදීම තමාට අතවර කළ බව ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බාලවයස්කාර දැරියට අතවර කළ ලොකු තාත්තා අත්අඩංගුවට