IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


බාලවයස්කාරියට අතවර කරන්න ගිය සාමදාන විනිසුරු අත්අඩංගුවට

(නිමල්  ලන්දගේ)
               
පාසල් සිසුවියකට අතවර කිරීමට තැත්කළ සාමදාන විනිසුරුවරයකු අද(16) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි.
 
මෙම සිසුවිය පොදු වැසිකිළියට ගොස් සිටියදී සැකකරු අතවර කිරීමට තැත් කර ඇතැයි පොලිසියට පැමිණිලි  කර තිබිණි. 
               
 සැකකරු   59  හැවිරිදි සයදරු  පියෙකු  බවද  පොලිසිය  කියයි.
 
අත්අඩංගුවට  පත්  මෙම  පුද්ගලයා  අද (17) අධිකරණයට  ඉදිරිපත්  කිරීමට  නියමිතය.



අදහස් (1)

බාලවයස්කාරියට අතවර කරන්න ගිය සාමදාන විනිසුරු අත්අඩංගුවට

wedage Wednesday, 16 October 2019 11:17 AM

පසුගිය සමයේ නුසුදුස්සන්ට සාමවිනිසුරුකම දුන්නා. දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32116 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14587 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 48 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site