IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බිල්පත වැරදියට සකස් කළැයි මනු කියවන්නාට පහර දීලා

(දයාරත්න ඇඹෝගම)
 

විදුලි බිල්පත වැරදි සහගත ලෙස සකස් කළැයි උරණ වූ පුද්ගලයකු විසින් විදුලිබල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවයේ නියුතු පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරිවරයකුට අද (14) පහරදීමකින් තුවාල ලබා රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවයේ නියුතු මේනුක දිල්ෂාන් (22) නැමති පාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරිවරයෙකි.

මෙම පාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරිවරයා අද (14) අනුරාධපුර, බුද්ධගයා මාවතේ, කඩපනහ ඇතුල් මාර්ගයක පිහිටි නිවසක විදුලි මිටරය පරික්ෂා කර විදුලි බිල්පත ලබාදිමේදී එම නිවසේ සිටි පුද්ගලයකුගේ පහර කෑමට ලක්ව තිබේ.

මේවන විට ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බිල්පත වැරදියට සකස් කළැයි මනු කියවන්නාට පහර දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32175 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14644 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 58 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 324 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site