IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ නැදුන් කඳන් තොගයක් අත්අඩංගුවට

තිළිණි පවිත්‍රා සහ හේමලතා ඩී හේවග

                                  
පන්නල ප්‍රදේශයේ බම්මන්න-කොටුවැල්ල මාර්ගයේ බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ නැඳුන් කඳන් තොගයක් සහිත ලොරි රථයක් අද (12) අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.   
                    
 නැඳුන් කඳන් 52 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.                                 
සැකකරු කදිරාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.



අදහස් (0)

බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ නැදුන් කඳන් තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site