(ලලිත් නවරත්න)
මාරවිල ඉහළ කටුනේරිය ප‍්‍රදේශයේ බලපත‍්‍ර රහිතව මාදම් සහ සැපතිල්ලා දැවකඳන් තොගයක් ප‍්‍රවාහනය කළ පුද්ගලයෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මාරවිල ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මෙම දැව කඳන් සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත, මාරවිල, වෙන්නප්පුව ප‍්‍රදේශවල වඩුකර්මාන්තශාලා බහුලව ඇති අතර උත්සව සමයත් සමඟ වඩුභාණ්ඩ ඇනැවුම් සඳහා විවිධ ප‍්‍රදේශවල වනසංහාර සිදුවන බවට නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරු ලැබී ඇත.
සැකකරු සමග දැවකඳන් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලපත්ර රහිතව දැව ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට