IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

(ඩී. කේ. රත්න)

ඇල්ල දෙමෝදර ප‍්‍රදේශයේ සිට හීල්ඔය දක්වා ලොරි රථයකින් බලපත‍්‍ර නොමැතිව ගවයින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් පිරිස ඇල්ල හීල්ඔය, බණ්ඩාරවෙල, වැලිමඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
මෙම පුද්ගලයින් ලොරි රථයකට ගවයින් සිව්දෙනෙකු පටවා එහි දොරපියන් වසා ගවයින් ප‍්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය කියයි.
 
ගවයින් ඇල්ල හීල්ඔය ප‍්‍රදේශයට රැගෙන ගොස් එහිදී මරා මස් කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින්, ලොරි රථය හා ගවයින් සමග බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
ඇල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site