IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බලපත්‍ර නොමැතිව එළ ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

(මොහොමඩ් ආසික්)

මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරයේදී අද (17) පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයක් ලුහු බැඳ ගොස් පරීක්ෂා කිරීමේදී එම  ලොරියේ බලපත් රහිත එළ ගවයින් 11 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.

මහියංගණය ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට රැගෙන එනු ලැබූ  බව කියන මෙම ගවයින් 11 දෙනා සතුන්ට හිංසා වන අයුරින් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය කියයි.

අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය  අත් අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම ගවයින් අතර එළ දෙනුන් හතර දෙනෙකුද සිටි බව පොලිසිය පැවැසීය.

 

 



අදහස් (0)

බලපත්‍ර නොමැතිව එළ ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site