IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බලන්ගොඩ වෙළඳසැල් 3ක් ගින්නකින් විනාශයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

කොළඹ -  බලන්ගොඩ  ප්‍රධාන  මාර්ගයේ  බලන්ගොඩ  රත්මලවින්න  ප්‍රදේශයේ  වෙළඳසල්  තුනක් අද (22)ගිනි ගෙන විනාශ  වී ඇති බව  පොලිසිය  පවසයි.


ගින්න හේතුවෙන්  රත්මලවින්න ප්‍රදේශයේ  දුරකතන රැහැන් පද්ධතියද  සම්පුර්ණයෙන්ම විනාශ  වී  ඇති  බවදපොලිසිය කියයි.
 
මේ හේතුවෙන්  සබරගමු විශ්වවිද්‍යාලයට, සමනල වැව පොලිසියට ඇතුළු ප්‍රදේශ රැසක දුරකතන සම්බන්ධතා  අවහිර  වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
 
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, වෙළඳසැල් තුන සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබේ.
 
බලන්ගොඩ සහ පින්නවල පොලිස් ස්ථාව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


 



අදහස් (0)

බලන්ගොඩ වෙළඳසැල් 3ක් ගින්නකින් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31802 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14254 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 223 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 324 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site