(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර කිරීම සඳහා මෙතෙක් වෛද්‍යවරයෙකු පත්කර නොමැති බව ජනතාව මැසිවිලි නගති.
මෙම ග්‍රාමීය රෝහල විවෘත කර දැනට වසර දෙකක් පමණ ගත වී ඇතැයි වලේබොඩ ප්‍රදේශයේ ජනතාව කියති. රුපියල් මිලියන දහයක් වැයකර ඉදිකර ඇති මනතුංකන්ද ග්‍රාමීය රෝහලෙන් තමන්ට කිසිම ප්‍රයෝජනක් නොමැති බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහා තමන්ට කිලෝමීටර් විසි පහක් පමණ දුරින් ඇති බලන්ගොඩ මූලික රෝහල වෙත යෑමට සිදුව ඇති බව ජනතාව පෙන්වා දෙති.
මේ සම්බන්දයෙන් සබරගමු පළාත් ප්‍රදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ අවදානය යොමු කරන්නැයි ජනතාව ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලන්ගොඩ වලේබොඩ ග්‍රාමීය රෝහලට තවම වෛද්‍යවරයෙකු නෑ
මාරතැන්න Thursday, 30 May 2019 01:55 AM
වෛද්‍යවරු කොයින්ද සිටින අයත් සිංදු කියකියා යන අතර චැට් වැඩසටහන් වලටත් යන්න එපායැ.