IMG-LOGO

බලන්ගොඩ විදුහලක විද්‍යාගාරයේ උපකරණ හොරු අරන් ගිහින්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි  )

බලන්ගොඩ    ගැටඅරළුව  විදුහලේ  විද්‍යගාරයේ  ඉබි යතුරු කඩා   එහි  තිබුණි  විද්‍යගාර උපකරණ තොගයක්   කිසියම් පිරිසක් විසින්  සොරකම්  කරගෙන  ගොස්  ඇති  බවට එම  විදුහලේ විදුහල්පතිනිය විසින් අද  (30) දා බලන්ගොඩ  පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර  ඇතැයි පොලිසිය පවසයි .

ගැටඅරළුව  පාසලේ  ඉගනුම ලබන දරු දැරියන්ගේ  අධ්‍යන  කටයුතු සදහා  අත්‍යවශ්‍ය  විද්‍යාගාර  උපකරණ තොගයක් මෙලෙස සොරකම් කරගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධ  සැකකරුවන් අත්අඩංගුවට ගැනිම  සදහා බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්. ආර්. ජි. කේ බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිළධාරීන් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබේ.
 
මේ  අතර රත්නපුර පොලිස්  ඇගිලි  සලකුණු අංශයේ නිළධාරීනියන්ද  අද (30) දා එම  විද්‍යලයට ගොස් පරික්ෂණ සිදු  කිරිමට නියමිතව තිබුණි.
 



අදහස් (0)

බලන්ගොඩ විදුහලක විද්‍යාගාරයේ උපකරණ හොරු අරන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site