IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බලන්ගොඩ පුවක්ගහවෙල කැළෑවක බෝම්බ දෙකක්

(සම්පත් ප්‍රියනන්දන) 

බලන්ගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයේ කැළෑවක් පරික්ෂා කිරීමේදී  මෙරට නිෂ්පාදිත බෝම්බ දෙකක් අද (08) හමු වූ බව පොලිසිය පවසයි.

බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක්,යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් සහ ඇඹිලිපිටිය  නිල පොලිස්  සුනඛ  අංශයේ නිකිටා නැමැති  සුනඛයා යොදා ගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුවක්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (09) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (1)

බලන්ගොඩ පුවක්ගහවෙල කැළෑවක බෝම්බ දෙකක්

mohomad Saturday, 11 May 2019 04:23 AM

මුස්ලිම් අය සිද්ධිය දන්නවා. කවුරුවත් කිව්වේ නෑ මෙච්චර බඩු හංගනකොට. කාටවත් අහුවෙන්නැද්ද ? ,වාසි පැත්තට පනින්න බලන් ඉන්නවා. බෝට්ටුව පෙරලුනාම පෙරලුන පිට හොඳයි කිව්ව ජාතියනේ.ඔයවගේ කතා කොච්චර තියනවද? නැත්තන් අනිත් ජාතීන්ටත් කතා හැදෙයිනේ .හොඳට මතක තියාගන්න මුස්ලිම් අය ඔක්කොම කතන්දරේ දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32273 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14773 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 361 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1281 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site