(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ඉඹුල්පේ හාගල රක්ෂිතයේ අද (09) සවස ගින්නක් හටගෙන ඇති බව සමනල වැව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් හාගල රක්ෂිතය තුළ සිටි පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් පිරිස වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් බලන්ගොඩ වන සංරක්ෂණ නිලධාරීන් වෙත බාර දුන් බව සමනල වැව පොලිසිය පැවැසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බලන්ගොඩ ඉඹුල්පේ හාගල රක්ෂිතයේ ගින්නක්