IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බුලත්සිංහල විපතට පත්වූවන්ට කාත්තන්කුඩියෙන් ආධාර

ජවුෆර්කාන් 
 
කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් වූ පවුල් 400කට පමණ කාත්තන්කුඩි ප්‍රදේශවාසීහු එක්වි ආධාර ලබා දුන්හ.
 
කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,  කාත්තාන්කුඩි පල්ලි මුස්ලිම් ආයතන හා කාත්තාන්කුඩි ජම්මියතුල් උලමා සංවිධානය මෙන්ම පොලිස් ස්ථානය ද එක්ව මෙම ආධාර බෙදා දීම සිදු කරනු ලැබීය.



අදහස් (1)

බුලත්සිංහල විපතට පත්වූවන්ට කාත්තන්කුඩියෙන් ආධාර

sadaham Thursday, 08 June 2017 10:10 PM

ඉතාමත් වැදගත් අවස්ථාවක්. උතුම් තුණුරුවනේ රැකවරණයත් ලබලා දෙන්න පුලුවන් නම් මොනතරම් වටිනවාද. වගකිව යුතු උතුමන්ගේ අවධානය යොමුවේවා..! සියලු දෙනටම තෙරුවන් සරණයි..!!!

:       29       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2362 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1733 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site