(වයි .ඒ.එස්.විරවංශ )
බළංගොඩ ප්‍රාදේශීය සහාවෙි උප සහාපති නිහාල් විජයානන්ද මහතා ප්‍රදේශයේ මාර්ගයක් සම්බන්ධව කිසියම් අක්‍රමිකතාවයක් සිදු කර ඇති බවට චෝදනා කිරිමත් සමග සභාවේ උණුසුම් තත්ත්වය ක් ඇති විය.
බළංගොඩ ප්‍රදේශීය සහාවෙි මේ මාසයට නියමිත මාසික සහා රැස්වීම අද(18)පැවැති අවස්ථාවේදී මෙම තත්ත්වය ඇති විය.
එල්ල කළ එම චෝදනාව සමඟ සහාපති එම්.එම්. සුනිල් පේමසිරි මහතා ඊට පිලිතුරු දෙමින් සදහන් කලේ. කිසියම් අක්‍රමිකතා වයක් සිදුවි . ඇත්නම් ඊට මුහුණ දිමට තමන් සුදානම් බවයි
කෙසේවෙතත් සහාපති වරයා හා උප සහාපති වරයා අතර වචන හුවමාරුව ක් සිදුවියසහාපති වරයා වෙනුවෙන් ශිු ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුද අදහස් දැක්වූහ.උප සහාපති වරයා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හා ශිු ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අදහස් දැක්වු වුහ.

2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලංගොඩ ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්ත්වයක්