IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බොල්ගොඩ ගං ඉවුරේ කසිප්පු පෙරලා

බොල්ගොඩ ගංඟාවේ පමුණුව ගං ඉවුරේ මහා පරිමාණ කසිප්පු ජාවාරමක නිරතවූ  සැකකරුවකු කසිප්පු මිලි ලීටර් 90,000 ක් හා ගෝඩා මිලි ලීටර් 7,50,000 ක් ද කසිප්පු පෙරීමට භාවිතා කළ උපකරණද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Share2016-01-03-31d796b74a4af298fa463eee670fa4bcea515af5ee3113095e156613ea6487e8-Picture Share2016-01-03-e3e7b98ee275fd842ebed4f4bf48524d19c4cb79a7cacca30b5d321f11cf1e98-Picture

 

 



අදහස් (0)

බොල්ගොඩ ගං ඉවුරේ කසිප්පු පෙරලා

අමිල Sunday, 03 January 2016 08:06 PM

තමන්ට විතරක් පෙරාගෙන බිව්වට කමක් නැද්ද? කාටවත් කරදරයක් නැනේ (අ)

:       0       0

හේමන්ත Sunday, 03 January 2016 11:37 AM

දැන් ඉතින් අඩුවට ගන්න තියෙන්නේ කසිප්පු බෝතලේ විතරයි.(හේ)

:       0       0

අජිත් Monday, 04 January 2016 05:10 AM

මේ කසිප්පු ගොඩක් ඒවායේ කිසිම ප්‍රමිතියක් නැහැ. මේවා හදන එක අඩු කරන්න ඕන වගේම හදන ඒවායේ ගුනාත්මකභාවයත් පරීක්ෂා කරන්න ඕන.(බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 03 January 2016 02:28 PM

දැන් ලංකාවේ මේ දේවත් වෙළඳ පොලට ගේමූ.(හේ)

:       0       0

සමීර Sunday, 03 January 2016 07:20 PM

ඇයි ඕව මිලිලීටර් වලින් කියන්න ඔච්චර මහන්සි වෙන්නේ? ලීටර 90යි කිව්වනම් ඉවරයි නේ. ගංජා මිලි ග්‍රෑම් 2000 කියල කියන්නේ නැතුව ග්‍රෑම් 2යි කිව්වනම් ඉවරයි නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site