(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දිග්ගල, බොල්ගොඩ ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් අද(26) හමු වූ බව පානදුර උතුර පොලිසිය කියයි.
බෝට්ටුවක ගමන් ගත් පුද්ගලයකු ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගැනිනි.
එම තැනැත්තා දින දෙක තුනකට ඉහතදී මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පානදුර උතුර පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගනී