(දයාරත්න ඇඹෝගම)
බලපත්‍රයක් නොමැතිව බෝර 12 වර්ගයේ තුවක්කුවක් සහ පතුරම් දෙකක් රැගෙන දඩයමේ යමින් සිටි 32 හැවිරිදි පුද්ගලයකු අද (9) අලුයම අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාලදිවුල්වැව,නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දඩයක්කරුවෙකි.
මුදුනේගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් විසින් පාපැදියක යමින් සිටි පුද්ගලයකු නවතා සිදුකළ පරික්ෂණයේ දී බලපත්‍රයක් නොමැතිව තුවක්කුවක් සහ පතුරම් රැගෙන දඩයමේ යමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බෝර 12 තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට