(එස්. ඩී.කොඩිකාර)
බලපත්‍ර රහිත විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහ පතොරම් තුවක්කුවක් සමඟ සැකකරුවෙක් නයාදොළ ප්‍රදේශයේදී අද (19) අත්අඩංගුවට ගත්බව මොරවක පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නයාදොළ ,අලපලාදෙනිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ටිපර් රථ රියදුරෙකු බව පොලිසිය කියයි.
සැකකරුගේ නිවසේ සඟවා තිබීදී මෙම ගිනි අවිය පොලිසිය සොයාගෙන ඇති අතර සැකකරු අද (19) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෝර 12 ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට