IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෝර 12 ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)


විකිණීමට සුදානම් කර තිබු විදෙස් රටක නිශ්පාධිත බෝර දොළහේ ගිණි අවියක් සමඟ සැකකරුවෙකු සෙල්ල කතරගම ඩෝසර් වැව අසලදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (19)  අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාමිණීපුර, කතරගම  පදිංචි අයෙකි.


සැකකරු විදෙස් රටක නිශ්පාධිත බෝර දොළහ වර්ගයේ 881901 අංක දරණ ගිනි අවිය රුපියල් දසදහසක මුදලකට අලෙවි කිරීමට සුදානම් කර ඇති බවට තංගල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල් මහතාට ලැබුණු  පෞද්ගලික  ඔත්තුවකට අනුව සැකකරු අත්අඩංගුවට ගනීමට පියවර ගැණුනි.

පොලිස් උපාය දුතයකු  මාර්ගයෙන් සැකකරු සමග ගිණි අවිය අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරිම් සදහා සහ වැඩි දුර විමර්ෂන කටයුතු සදහා කතරගම පොලිසියට බාරදී තිබේ.



අදහස් (0)

බෝර 12 ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site