(රාස්සගල සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ කල්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් තංජන්තැන්න ප්‍රදේශයේ දි මෙරට නිෂ්පාදිත බෝ්ර් 12 වර්ගයේ ගිනිඅවියක් සමග 27 හැවිරිදි මුස්ලිම් තරුණයෙක් තංජන්තැන්න ප්‍රදේශයේ දි ඊයේ රාත්‍රියේ (03) අත්අඩංගුවට ගත් බව කල්තොට පොලිසිය පවසයි.
බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි දුමිඳු සේනානායක මහතාගේ උපදෙස් පරිදි කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (04) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝ්ර් 12 ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට