(එච්. එම්. ධර්මපාල)
කළුබෝවිල සරණංකර පාරේ අතුරු මාර්ගයකදී බෝර 12 වර්ගයේ ගිනි අවි පතුරොම් 4ක් සමඟ පුද්ගලයකු අද(23) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
කොහුවල පොලිසිය ලද තොරතුරකට අනුව එම පතුරොම් දෙමහල් නිවසක් ඉදිරිපිට තිබී සොයාගත් බවත් නිවසේ සිටි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු හෙට(24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බෝර දොළහේ ගිනිඅවි පතුරොම් 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට