(ජේ.කේ.එල්.චාමින්ද සහ ඩී.ජේ. විජේසිංහ)
පිටිගල පොලිස් බලප්‍රදේශයට අයත් බොරළුහේන ගන්ඉම පාළම අසළ තිබී කඩුවක් සොයාගත් බව පිටිගල පොලිසිය පවසයි.
කිසිවකු විසින් කඩුව මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
පිටිගල පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බොරළුහේන පාළමක් අසළින් කඩුවක් හමුවෙයි