( ක.ග කරුණාරත්න)
අරලගංවිල, පිඹුරත්තෑව ප්‍රදේශයේදී පිහිටි පෞද්ගලික ඉඩමක පවත්වාගෙන ගිය බූරුපොලක් වටලා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයෝ 39 දෙනෙකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
සැකකරුවන් අරලගංවිල සහ ඒ අවට මෙන්ම කොළඹ, මීගමුව ඇතුළු පිට පලාත් වල අයද බව අනාවරණය වී ඇත.
මොවුහු පැමිණි බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ බූරු පොළ වටලන අවස්ථාවේ එහි සිටි තවත් පිරිසක්ද පැනගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බූරුවා ගැසු 39 ක් අත්ඩංගුවට