(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ගාලුපාරේ සිව්මහල් ගොඩනැගිල්ලක් තුළ පැවැති ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 16 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු අද (18) රාත්‍රී අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පැවසීය.
කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමද නොතකා මෙම පිරිස මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මෙම ෆේස්බුක් සාදය පවත්වා ඇතැයි පොලිසිය කීය.
මෙහිදී වයස අවුරුදු 31 ක කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 25 ත් 30 ත් අතර තරුණයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බේරුවල ෆේස්බුක් සාදයක් වටලයි
Aruna Thursday, 19 March 2020 02:50 AM
මෙවන් අමනයන් හට කුමක් කල යුතුද?
almeida Thursday, 19 March 2020 03:28 AM
ඌරන්ට මොන කොරෝනද කිව්වලු.?