IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බේරුවල ජංගම වෙළදාමට ඇදිරිනීති බලපත්‍ර 350 ක්

තුසිත කුමාර ද සිල්වා

ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතින මේ දිනවල දී බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජනතාවට ගමින් ගමට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට ජංගම වෙළඳුන් සඳහා ඇඳිරිනීති බලපත්‍ර 350ක් වෑන්, ලොරි, ත්‍රි රෝද, යතුරු පැදි සඳහා නිකුත් කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා කියයි.

මෙම බලපත්‍ර ලාභී කිසිම වෙළෙන්දෙකුට රජයේ පාලන මිලෙන් තොරව එම භාණ්ඩ ගමින් ගමට ගොස් විකිණීමට අවසර නොමැති අතර එවැනි වෙළදුන් පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා අද(03) පැවසීය.

මේ අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 82 අතරින් මෙතෙක් කිසිම ජංගම වෙළඳ රථ නොපැමිණි ගම්මාන තිබෙන බව ජනතාව කියයි.
 



අදහස් (1)

බේරුවල ජංගම වෙළදාමට ඇදිරිනීති බලපත්‍ර 350 ක්

de silva Friday, 03 April 2020 07:19 AM

ප්‍රවෘති වලට කීවට අපේ පළාතට නම් එහෙම එකක් අවේ නැහැ , චුන් පාන් නම් හැමදාම එනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 816 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1772 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site