IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බුරුත දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට

(රෝවන් පෙරේරා)

අනවසරයෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ ඔත්තු බැලීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් අද (19) රාත්‍රී අත් අඩංගුවට ගැනීමට මඩුපාර අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන්ට හැකිවී ඇත.

නීති විරෝධී ලෙස දැව ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර දැව ප්‍රවාහනය කළ ලොරි රථය දමා සැකකරුවන් පලාගිය බව මඩුපාර අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් කියයි.

දැව තොගයේ වටිනාකම තක්සේරු කර නොමැති අතර නීති විරෝධී ලෙස දැව ප්‍රවාහනය කළ පුද්ගලයා හඳුනා ගෙන මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු  වාර්තා කර අඩම්පන් පොලිසියේ සහය ඇතුව සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇත

 

 

 

 

 

 

 

 



අදහස් (1)

බුරුත දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට

nihal Friday, 19 July 2019 07:56 PM

දැව තොගයේ වටිනාකම තක්සේරුවන්නේ තුනෙන් එකකටයි.....ඉතිරි ඒවා අතුරුදහන් වේ ....ක්‍රමවේදය සුත්තර පුන්චගේය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site