IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බුරුත කඳන් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

 (  එච්. චන්දන ) 
 
මොල්ලිකුලම රක්ෂිතයෙන් කපා ප්‍රවාහනය කරමින් තිබූ  ලක්ෂ 04 ක් පමණ වටිනා බුරුත කන් තොගයක් සමඟ  පුද්ගලයින් දෙදෙනකු අද( 26 ) අලුයම අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන කාර්යාලය කියයි.
 
එම කාර්යාලයට ලැබුණු තොරතුරක් මත අද අලුයම මන්නාරම මාන්කුලම වේලන්කුලම ප්‍රදේශයේ  මාර්ගය රැකවල්ලා සිටි වන නිලධාරින්ට දහයියා උර පටවා ගෙන ආ කැන්ටර් ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබු විශාල බුරුත කන් 19 ක් සොයා ගැනීමට හැකි විය.
 
එම බුරුත කන් යාපනය ප්‍රදේශයට  රැගෙන යමින් තිබු බව තොරතුරු අනාවරණය වු බවද වනජීවී කාර්යාලය සඳහන් කරයි.
 
සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බුරුත කඳන් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site