IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බොයිං 787 යානයක් හදිසියේ ගොඩබස්වයි

ඩොමිනිකන් සමූහාණ්ඩුවේ සිට මැන්චෙස්ටර් වෙත පියාසර කරමින් තිබූ තොම්සන් ගුවන්සේවයට අයත් බොයිං 787 ඩ්‍රීම්ලයිනර් ජෙට් යානයක එන්ජිමක සිදුවූ දෝශයක් හේතුවෙන් පෘතුගාල දූපතක් වූ ඇසොරේස් වෙත හදිසියේ ම ගොඩබෑමට සිදුවිය.

මේ හදිසි ගොඩබෑම සිදුවෙද්දී යානයේ මගීන් 288 දෙනකු සිටියහ. නියමුවා පවසා ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එක් එන්ජිමක් ක්‍රියාවිරහිතවූ බැවින් මෙලෙස හදිසියේ ම ගොඩබාන බවයි. ඇසොරේහි ලජාස් ගුවන් තොටුපොළ යුද හමුදා පාලනය යටතේ පවතින්නකි. යානයේ මගීන් චෝදනා කරන්නේ ඔවුන්ට පැය පහක් යානය ඇතුලේ ජලය සහ බිස්කට් පමණක් ලබාදෙමින් තමන් රඳවාගෙන සිටි බවයි. ඉන්පසු මගීන්ට වාඩිවීමට ආසන කිහිපයක් පමණක් තිබෙන ස්ථානයකට ගෙනගිය බවත් ඒ ස්ථානය වටා අවිඅත දරගෙන හමුදා භටයන් සිටි බවත් මගීන් පවසයි.

මේ පිරිස ගෙන යාමට පැමිණි බොයිං 767-300 යානය ද ගුවන්ගත කිරීමට නිකරුණේ පැයක් පමණ ප්‍රමාද වූ බව මගීහු කියති. යානයේ ප්‍රමාද කාලය පැය 11ක් හා විනාඩි 23කි.

article-2718593-2052413800000578-638_634x419 article-2718593-2052296A00000578-570_634x438 1407407433587_wps_8_Holidaymakers_suffered_a_ - Copy

 

 



අදහස් (0)

බොයිං 787 යානයක් හදිසියේ ගොඩබස්වයි

දිමුතු Thursday, 28 August 2014 03:02 PM

තව නුලෙන් ජීවිතේම ප්‍රමාද වෙන්න තිබුණනේ ඒ ගැන නියමුවාට ස්තුති කරනවා (අ)

:       0       0

පේෂලා Thursday, 28 August 2014 03:12 PM

ආදර්ශමත් ගුවන් නියමුවෙක් (අ)

:       0       0

කෙවින් Thursday, 07 August 2014 01:24 PM

ප්‍රමාදය ගැන හිතනවට වඩා තමන්ගේ ජීවිතය බේරලා දුන්න නියමුවන්ට සතුට පල කෙරුවනම් හොදා නේද.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30871 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12987 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10933 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 845 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 250 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site