IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බියර් අලෙවිසැළකට විරෝධය පා උද්ඝෝෂණයක්

 

(දයාරත්න ඇඹෝගම)
 
ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ බියර් අලෙවිසැළක් විවෘත කිරිමට විරෝධය පා ගම්වාසිහු පිරිසක් අද (10) ගලෙන්බිදුණුවැව නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.


මිට වසර කිහිපයකට පෙර දුටුවැව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බියර් අලෙවි කිරිමේ මධ්‍යස්ථාන ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය මත වසා දැමුව ද යළිත් එම ස්ථානයට ආසන්නව බියර් අලෙවි කිරිමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට සැළසුම් කිරිමට විරෝධය දක්වමින් මෙම ගම්වාසිහු මෙසේ උද්ඝෝෂණය කළහ.
 



අදහස් (1)

බියර් අලෙවිසැළකට විරෝධය පා උද්ඝෝෂණයක්

Vajira Wednesday, 10 October 2018 04:10 PM

රජරට ප්‍රදේශයට විනයක් වී ඇත්තේ කසිප්පු ආදී නීති විරෝධී මත්පන්. බියර් වලට වඩා ශරීරයට ඉතා අහිතකර කසිප්පු වලට විරුද්ධව කවුරුත් උද්ඝෝෂණ කරන්නේ නැත්තේ ඇයි? සමහරවිට මේ බියර් අලෙවි සල නිසා මිනිස්සු කසිප්පු වලින් මිදෙන්න ඉඩ තියෙනවා. තරුණයන් කසිප්පු වලට ඇබ්බැහි නොවී ඉන්න ඉඩ තියෙනවා. මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ කසිප්පු මුදලාලිලා වෙන්නත් පුළුවන්.

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site