(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ , පුංචි කටුකැලේ වතුයායේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි වතු කම්කරු යුවළකට අද (30) එල්ල වූ බඹර ප්‍රහාරයකින් සැමියා මියගොස් බිරිඳ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.
බඹර ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ පළණියාණ්ඩි සුබ්‍රමණියම් නැමැති 72 හැවිරිදි පුද්ගලයෙකි. බඹර ප්‍රහාරයට ලක් වූ කාන්තාව බරපතල තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත.
එළවළු කොටුව අසල තිබූ ගසක බැඳ තිබූ විශාල බඹර කුඩුවක් ඇවිස්සී තමන්ට පහරදුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින කාන්තාව පැවසුවාය.
බඹර ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව ලිඳුල රෝහලේ නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට