( මොහොමඩ් ආසික්)
කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලක සිසුන් 150 දෙනෙකු පමණ බඹර ප්‍රහාරයට ලක්වී කටුගස්තොට සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කරනු ලැබ තිබේ.
අද ( 21 ) ක්‍රීඩා කටයුතු සඳහා සහභාගි වී සිටියදී මෙලෙස බඹරු ඇවිස්සී සිසුන්ට දෂ්ඨ කර ඇති අතර සිසුන් රෝහල් ගත කරනු ලැබ තිබේ.
බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්ගෙන් සිසුන් 40 දෙනෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉතිරි සිසුන් කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
කටුගස්තොට රෝහලට ඇතුළත් කරනු ලැබූ සිසුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹර ප්‍රහාරයකින් කටුගස්තොට පාසලක සිසුන් 150 ක් රෝහලේ